c.w.w කන්නන්ගර ශ්‍රීමතාණන් ආරම්භ කළ මුල්ම මධ්‍ය විද්‍යාල 54 න් එක් සුවිශේෂ  මධ්‍ය විද්‍යාලයක් වන කරන්දෙණිය ජාතික පාසල 2010,2011 දෙවසර තුළ ප්‍රමුඛ පාසලක් බවට පත්වීමට හැකියාව ලබා ඇත.
උ/පෙළ ප්‍රතිපල වලින් A-3 ක් ලැබූ දරුවන් 20 දෙනෙකු ඇතුළත්ව 60 දෙනෙකු එකවර විශ්ව විද්‍යාලයට වරම් ලබාගැනීමට හැකියාව හැකියාව ලැබී ඇත.වසර 67 ක ඉතිහාසයේ එකවර විශ්ව විද්‍යාල වරම් ලබා ඇති වැඩිම සංඛ්‍යාව 42 ක් වූ අතර 2010 විභාගයේදී එම සංඛ්‍යාව අභිභවා ගොස් ඇත.එසේම එය ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ උසස්ම ප්‍රතිඵලයයි.

No comments:

Post a Comment