Sports


                 බිග් මැච් 
   ආනන්ද විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර 2010 සහ 2011 යන වසර වල පැවති බිග් මැච්  තරගයන්හි ජයග්‍රහණය අප විද්‍යාලයට හිමිවුණි. 
මෙම වසර දෙකෙහිම නායකත්වය දැරුවේ සුදීර ක්‍රීඩකයාය.
මෙහි දෙක්වෙන්නේ එම ක්‍රීඩකයා විසින් 2010 දී කුසලානය විදුහල්පතිතුමාගේ සුරතින්  ලබාගත් අවස්ථාවේ ඡයාරූපයයි.



No comments:

Post a Comment