කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රහණ



 පාසල් ක්‍රිකට් කණ්ඩායම

                      ඉතිහාසයේ ප්‍රථම වරට සමස්ත ලංකා විශ්වාසනීයම ක්‍රිකට් කණ්ඩායම වීම.
                      ඉතිහාසයේ ප්‍රථම වරට දකුණු පළාත් හොඳම ක්‍රිකට් කණ්ඩායම වීම.
                      ඉතිහාසයේ ප්‍රථම වරට මධ්‍ය  විද්‍යාල ක්‍රිකට් තරඟාවලියේ ශූරයින් බවට පත්වීම.



                                     
                        වසර 67 ක විද්‍යාල ඉතිහාසයේ ඉහළම සා/පෙළ ප්‍රතිඵලය 
                        වසර 67 ක විද්‍යාල ඉතිහාසයේ ඉහළම උ/පෙළ  ප්‍රතිඵලය 
                        ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ඉහළම උ/පෙළ  ප්‍රතිඵලය 
                        ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ඉහළම සා/පෙළ ප්‍රතිඵලය

පාසල් නාට්‍ය කණ්ඩායම 

ඉතිහාසයේ ප්‍රථම වරට සමස්ත ලංකා නර්තන ප්‍රසංගයේ වීදි නාට්‍ය අංශයේ ප්‍රථම ස්ථානය ලැබීම.


No comments:

Post a Comment